
Hero Xoom 125R
මම හිතුවෙවත් නැති අඩුම Down payment එකකට මට මේ Scooter එක ගන්න පුළුවන් උනේ විකුම් මෝටර්ස් නිසා - දිල්ශානී මහත්මිය
ශ්‍රී ලංකාවේ නිල Hero - Abans නියෝජිත
ෂෝරූම් එකට එන්න ඕන නැහැ. ඔන්ලයින් ඇණවුම් කරලා, ඔබ කියන දවසේ අලුත් Hero බයික් එක ගෙදරටම ගෙනත් දෙනවා. තෑග්ගක් විදියට ඔයාගේ සමීපතම කෙනෙක්ව Surprise කරන්නත් පුළුවන්!
🎁 විදේශ ගත හෝ නිවසින් දුරස්ථ ඔබට, ඔබේ ගෙදර අයට, සමීපතමයෙක්ට දෙන්න පුළුවන් හොඳම Surprise එකක්
තෑගි සේවාව
බැලුන් වලින් සරසපු ලස්සන බයික් එකක්, මෙහෙම වටින දෙයක් ඔයා එයාට දෙයි කියලා කිසිම වෙලාවක බලාපොරොත්තු නැතුව ඉද්දී එයාගේ ඇස් ඉස්සරහම ඔයා මෙහෙම දෙයක් කරා කියලා දැනෙනකොට! මීට වඩා වෙන මොනවද ඉතින්!
උපන්දිනය දවසේ දොර ඇරලා බලනකොට තියෙන්නේ අලුත් බයික් එකක්.
මනමාලයාට හෝ පවුලේ කෙනෙකුට. හෝටලයට හෝ ගෙදරට — ඔබ කියන ස්ථානයට අපි ගෙනත් දෙනවා.
දරුවාගේ විභාග ප්‍රතිඵල දිනයට. ප්‍රතිඵල බලන්න කලින්ම අපි ලෑස්තියි.
වාර්ෂික සංවත්සරයක්, විශේෂ දවසක් හෝ ස්තූතියක්. හේතුව ඔබේ — සැලසුම අපේ.
අඩුම තරමේ දින 5ක්වත් කලින් දැනුම් දුන්නොත් හොඳයි — ඉහළ ඉල්ලුම නිසා ඔබ කියන බයික් එකම ලෑස්ති කරන්න එය අපට පහසුවක්.
සතුටු පාරිභෝගිකයෝ
විකුම් මෝටර්ස් එකෙන් බයික් එකක් ගන්න හැම කෙනෙක්ම අපිට වැදගත්. ෂෝරූම් එකෙන් හෝ ගෙදරටම — ඔබේ ජිවිතේ විශේෂ මොහොත අපිට වටිනවා

Hero Xoom 125R
මම හිතුවෙවත් නැති අඩුම Down payment එකකට මට මේ Scooter එක ගන්න පුළුවන් උනේ විකුම් මෝටර්ස් නිසා - දිල්ශානී මහත්මිය

Hero Xoom 110 EFI
අපේ පරණ pleasure scooter එක වැඩිම මිලකට මාරූ කරලා අලුත් Xoom එක ගන්නකොට හොඳ සේවාවක් අපිට දුන්නා - සමන්ති මහත්මිය

Hero HF Deluxe
මම අවුරුදු 11ක් පැදපු පරණ Hero Deluxe එක දීලා අලුත් එක ගත්තේ. විකුම් මෝටර්ස් එක තමයි බයික් එකක් ගන්න හොඳම - රත්නායක මහත්මයා

Hero Hunk 160R
කොහෙවත් මේ Green Colour Stock නැති වෙලාවේ මම ඕඩර් කරපු බයික් එකම මට ගෙනත් දුන්නා, Superb Service Vikum Motors - මදුරංග මහත්මයා
Xoom පෙළ
ක්‍රියා පටිපාටිය
මාදිලිය, වර්ණය, ගෙවීමේ ආකාර, එවිය යුතු ස්ථානය, විශේෂ විස්තර මේ වෙබ් අඩවියෙන්ම තෝරන්න.
බොත්තම එබූ විට ඔබේ සදහන් විස්තර අපිට ලැබෙනවා. ඉන්පසු ඔබට පහසුම ආකාරයට බයික් එක ඔබට ලැබිය යුතු ආකාරය ගැන කතා කරගන්න පුළුවන්!
මුළු මුදලින් හෝ ඔබට පහසු ලීසිං ක්‍රමයට මූලික ගෙවීම් සිදුකිරීමෙන් පසු. ලියාපදිංචිය සහ අනෙකුත් වැඩ සියල්ලම අපි බලාගන්නවා.
ඔබ කියූ දවසට ගෙදරටම. තෑග්ගක් නම් බැලූන් සැරසිලිත් සමඟ අපි පරිස්සමට ඔයාගේ බයික් එක අරන් එනවා.
නිතර අසන ප්‍රශ්න
දැනට අනුරාධපුර, පුත්තලම, කුරුණෑගල, දඹුල්ල, වව්නියාව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල බෙදා හැරීම සිදු කරනවා. බෙදාහැරීමේ ගාස්තුව ප්‍රදේශය අනුව වෙනස් වෙනවා — ඇණවුම තහවුරු කරන්න කලින්ම අපි WhatsApp එකෙන් සියල්ල දැනුවත් කරනවා.
ඔබ කියන දවසට අපි බයික් එක ගෙදරටම ගෙනැත් දෙනවා. උපන්දිනයක් නම් දින 5ක් කලින් දන්වන්න.
ඔව්. ලංකාවේ ප්‍රමුඛ ලීසිං සමාගම් සමඟ ඔයාගේ බයික් එක අඩු ගාණක් දාලා ගෙදර ගේන්න පුළුවන්. මාසික වාරිකය කීයද කියලා කලින්ම දන්වනවා.
මෙහි දැක්වෙන්නේ අද දින මිල ගණන්. බදු හෝ නිෂ්පාදක මිල වෙනස් වුවහොත් මිල වෙනස් විය හැකියි.
සියලුම බයික් නිල Hero වගකීම සමඟ වසර 5 ක් හෝ 50,000km/70,000km දක්වා වගකීම් සහතිකයක් තියෙන අතර ඔබේ නිවසට ලගම සේවා මධ්‍යස්ථාන මගින් සේවා අවශ්‍යතා සපුරා ගත හැකිය.
සම්බන්ධ වීම
බයික් එකක් ගැන, ලීසිං ගැන හෝ තෑගි ඇණවුමක් ගැන. WhatsApp එකයි වේගවත්ම ක්‍රමය.